How to view blocked web sites

අවහිර කරනූ ලැබූ වෙබ් අඩවි වලට පිවිසෙන ආකාරය
ඔබ අන්තර්ජා‍ලයේ සැරිසරන අවස්ථා වලදී සමහර වෙබ් අඩවි වෙත පිවිසීමට අවසර නොමැති බවට පනිවිඩ දිස්වන අවස්ථා වන්ට ඔබ මුහුන දී ඇන.  මෙවැනි ආකාරයට වෙබි අඩවි අවහිර කිරීමට විවිධ හේතු පවතී  සමහර අවස්ථා වලදී පාසල් විශ්ව විද්‍යාල හා වෙනත් ආයතනයන් වල මෙසේ සිදුකර තිබීමට හැක මෙසේ අවහිර කරනු ලබන site අතර Facebook,Myspace,Twitter වැනි social networking අඩවි වි‍‍ශේෂෙයෙන් හැදින් විය හැක.

මෙලෙස වෙබ් අඩවියක් Block  කල හැකි ක්‍රම ගනනාවක් පවතින අතර සාමාන්‍යයෙන් පාසල්,විශ්ව විද්‍යාල හා බෙහෝ ආයතන වල මෙසේ කරනු ලබන්නේ අදාල ආයතනයේ Web Server  එක මගින්ය
මෙසේ අවහිර කරන ලද වෙබ් අඩවි වලට පිවිසිය හැකි සරලම මාර්ගයක් ලෙස Online Proxy Server හැදින්විය හැක.



පහත සදහන් කර ඇත්තේ ප්‍රසිද්ධ ඔන්ලයින් proxy server කිහිපයකි
07 www.thefacebookproxy.com                    
08 www.surfmeproxy.com                 
09 www.proxypa.com            
10 www.now-privacy.com                 

පහත පියවර අනුගමන‍ය කරන්න.



01 ඉහත සදන් වෙබ් අඩවියට පිවිසෙන්න

02 ඔබට පිවිසීමට අවශ්‍ය Block කරනු ලැබූ වෙබ් අඩවියෙහි ලිපිනය Enter URL නැමැති ස්ථානයට ලබා දෙන්න (Eg:- www.facebook.com)

03 Click on “Go” Button