How to Unlock a 3G dongle

Huawei HSDPA USB මොඩමයක් නොමිලේම Unlock කරගන්නා ආකාරය
වර්ථමානයේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය හා සම්බන්ද වීම‍ට USB මොඩම් භාවිතා කරනු ලබනවා  මෙසේ සමහර ආයතන වලින් මිලදීගන්නා USB මොඩම් සෑම සියලුම සිම් කාඩ් පත් සමග භාවිත කල නොහැක. එසේ සිදුවන්නේ ඒවා ලොක් කර තිබීම නිසාය සමහර අවස්ථා වලදි මෙවැනි කාර්‍යක් සිදුකිරීමට සමහර පුද්ගලයින් රු500 ත්1000 අතර මුදල් ප්‍රමානයක් අය කරනු ලබයි. කිසිදු වියදමකින් තොරව   USB මොඩම් එකක් අන්ලොක් කරගන්නා ආකාරය මෙම ලිපියෙහි අන්තර්ගතව ඇත.

මොඩෙම් unlock කිරීම අප රටෙහි නීති විරෝදී දෙයක් නොවුනත් ඒ එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වීමක් සිදුවිය හැක. එම නිසා මෙය කිරීමට ප්‍රථම ඒ ගැන සැලකිලිමත් වන්න.
මෙම ක්‍රමය ඕනෑම Huawei HSDPA USB  මාදිලියකටම වලංගු වෙයි.  මෙම ලිපිය මගින් Dongle අන්ලොක් කර ගන්නා ප්‍රධාන ක්‍රම 3ක් පැහැදිලි කරනු ලැබේ


01 පළමු ක්‍රමය First method
මෙම ක්‍රමය මගින් පහත සදහන්  මොඩමයන් සදහා වලංගු වෙයි
HUAWEI Modems
Huawei E156
Huawei E156C
Huawei E155
Huawei E155X
Huawei E156G
Huawei E160
Huawei E160E
Huawei E160G
Huawei E161
Huawei E166
Huawei E166G
Huawei E169
Huawei E169G
Huawei E170
Huawei E170G
Huawei E172
Huawei E172G
Huawei E176
Huawei E180
Huawei E180S
Huawei E180G
Huawei E181
Huawei E182
Huawei E182E
Huawei E196
Huawei E216
Huawei E219
Huawei E226
Huawei E230
Huawei E270
Huawei E271
Huawei E272
Huawei E510
Huawei E612
Huawei E618
Huawei E620
Huawei E630
Huawei E660
Huawei E800      
Huawei E880
Huawei EG162
Huawei EG162G
Huawei EG602
Huawei EG602G
Huawei E1550
Huawei E1551
Huawei E1552
Huawei E1553
Huawei E1609
Huawei E1612
Huawei E1615   
Huawei E1630
Huawei E1632
Huawei E1690
Huawei E1692
Huawei E1803
Huawei E1820
Huawei S4011
Huawei K3517
Huawei K3520
Huawei K3710
Huawei UMG181
Huawei EM770

V O D A F O N E
1. – Vodafone K2540
2. – Vodafone K3250
3. – Vodafone K3512
4. – Vodafone K3515     
5. – Vodafone K3520
6. – Vodafone K3565
7. – Vodafone K3715

ඔබගේ මොඩමය ඉහත සදහන්වී ඇතිනම් පහත පියවර අනුගමනය කරන්න.
  •   ප්‍රථමයෙන් ඔබගේ මොඩමයේ IMEI අංකය සොයාගන්න එය ඔබගේ ඩොන්ගලයෙහි පිටුපස සදහන් කර ඇත. එසේ නොමැති නම් Dongle එක සමග ලැබෙන  Mobile Partner මෘදුකාංගය හෝ අදාල මෘදුකාංගයෙහි  Tool àDiagnostics යටතේ දක්නට ඇත.
  •     දැන් ඔබගේ ඩොන්ගලය පරිගනකයට සවිකර අදාල වැඩසටහන open කර ගන්න. දැන් please select com port  කියන Button එක ක්ලික් කරන්න.
  • එවිට අලුතින් වින්ඩෝවක් විවෘත වෙයි එහි ඇති “Detect බට්න් එක කල්ක් කරන්න.
  • එවිට ඔබගේ මොඩමය සවිකර ඇති පෝර්ට් එක හා නම පෙන්වයි. දැන් එම නම සිලෙක්ට් කර Accept  බට්න් එක කල්ක් කරන්න .
  • දැන් “Unlock Modem” බට්න් එක කල්ක් කරන්න. එවිට ඔබගේ මොඩම‍ය Unlock වනු ඇත.




02 දෙවන ක්‍රමය Second method

03 තුන්වන ක්‍රමය Third method