Information


තොරතුරු යනු

තීරණ ගත හැකිවන පරිදි අර්ථවත් ලෙස සකස් කරන ලද දත්ත තොරතුරු නමින් හැඳින්වෙයි.

උදාහරන -        රටක සමස්ථ ජනගහන වර්ධන අනුපාතය
ආයතනයක වාර්ශික ලාභ අලාභය
පන්තියක ළමුන්ගේ පැමිණීමේ ප්‍රථිසතය
වර්ෂයකදී රිය අනතුරු වලින් මිය ගිය ප්‍රමාණය
රටක සාක්ෂරතාවය

දත්ත තොරතුරු බවට පරිවර්ථනය කිරීමේ ක්‍රමවේදය


දත්ත තොරතුරු බවට පරිවර්ථනය කිරීමේ මූලික ක්‍රියාවලිය දත්ත සැකසීමේ ක්‍රියාවලිය ලෙසින් හැඳින්වෙයි.